Press Statement

ස්වේච්ඡා සමාජ සේවා පණත සංශෝධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනතුරක්

29 Mar, 2018
1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා පනත සංශෝධනය කිරිම සඳහා රජය මේ වන විට ගනිමින් තිබෙන උත්සාහය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්මට එරෙහි ප‍්‍රබල අභියෝගයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනිමයි.
මෙම නව සංශෝධන යටතේ පුරවැසියන් සතු සංවිධානය විමේ අයිතිය, රැුස්විමේ නිදහස ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුලික හරයන් රැුසක් අභියෝගයට ලක් වේ. සිවිල් සංවිධාන ඇතුළු සංවිධානාත්මක ප‍්‍රජා කි‍්‍රයාකාරිත්වයන් රජය යටතට ගැනීමේ උත්සාහයක් මෙම සංශෝධනය තුළ ගැබ්ව ඇති බව පැහැදිලි කරුණකි.
පොදු සමාජයේ හෝ සිවිල් සමාජ සංවිධාන අතර හෝ සාකච්ඡුාවකින් තොරව මෙවැනි සංශෝධන කි‍්‍රයාවලියකට මුල පිරිම සම්බන්ධයෙන් ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය කනස්සල්ල පළ කරයි. කෙසේ වෙතත් පළ වෙමින් තිබෙන විරෝධය හමුවේ මේ පිළිබඳව සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් ගේ අදහස් විමසිමට යොමු විම යහපත් පියවරක් ලෙස අපි දකිමු. එම සාකච්ඡා මත පදනම්ව යෝජිත සංශෝධන කි‍්‍රයාවලියෙන් මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුලික හරයන්ට එල්ල විය හැකි අභියෝග ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිමුු.
සි. දොඩාවත්ත – කැඳවුම්කරු | දිලීෂා අබේසුන්දර – ලේකම්
Amendments to the voluntary social service act is a warning to Democracy – Free Media Movement
Free Media Movement believes that the effort of the government to amend the Voluntary Social Service Act No 30 of 1980 (Voluntary Social Service Act) is a drastic blow to the democracy of Sri Lanka.
Under the proposed new amendment, enjoyment of fundamental democratic values such as freedom association, freedom of peaceful assembly will be challenged. It is evident that the underlying aim of these amendments are to control the activities of civil society organizations and community organizations.
Free Media Movement is expressing its dissatisfaction of initiating such an amendment process without having a dialogue on the matter with civil society organizations. In response to growing protests from the civil society, the government has indicated a willingness on their part to consult civil society representatives on the proposed amendments. We consider this to be a positive sign. It is our expectation that the government would reconsider in withdrawing the amendments from the Voluntary Social Service Act that are damaging to the democratic values of Sri Lanka.

Written By

Free Media Movement Free Media Movement

Free Media Movement c/o SLPI, No 96, Kirula Road Colombo 05, Sri Lanka Telephone: +94 777 394 959 Fax: +94 11 257 3279

Comments